
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් ඇති බව සදහන් වේ.
රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,843ක් ලෙස සටහන් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් ඇත. ඒ අනුව අදදින ලෝක වෙළදපොල මිලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන්මිල පහතින්,
| රන් ග්රෑම් 1 (1gram) | රුපියල් |
| කැරට් 24 | 47,820 |
| කැරට් 22 | 43,820 |
| කැරට් 21 | 41,830 |