සුපිරි තරු හැඩකළ, විලාසිතා ලොව රතු රජු සමුගනී..

ලොව සුප්‍රසිද්ධ ඉතාලි ජාතික විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වන වැලන්ටිනෝ ගරවානි (Valentino Garavani) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පදනම නිල වශයෙන් නිවේදනය කර සිටිනවා.

මියයන විට ඔහු 93 වන වියේ පසුවුණා.

වැලන්ටිනෝ පදනම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ඔහු අද (සඳුදා) රෝමයේ පිහිටි සිය නිවසේදී සමීපතමයින් පිරිවරා සිටියදී සාමකාමීව අභාවප්‍රාප්ත වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post