ගැබිණි සමයේ දී මේවායින් පරිස්සම් වෙන්න - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි


මෙරට ගැබිණි සමයේදී මව්වරුන්ගෙන් සියයට 13කට වැඩි පිරිසකට දියවැඩියාව වැළදී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කර තිබේ .

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේ වැරදි ආහාර පුරුදුද ඊට හේතුවී ඇති බවයි.

ඒ අනුව මව්වරුන් ගර්භනී  කාලය තුළ ආහාර රටාව ගැන ඉතාමත් සැළකිලිමත් වන ලෙස එතුමා සදහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post