සුළු මොහොතකට පෙර අමෙරිකාවේ ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇත.

රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර නොමැති බව සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post