පෙරළිකාර රන්මිල අද නතර වුණු තැන... අලුත්ම මිල ගණන් මෙන්න..

නොසිතූ ලෙස ඉහළ ගිය රන්මිල මේ වෙනකොටශීඝ්‍ර ලෙස පහළ යනවා.

මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන ඒ කතාව ගැන.

හැබැයි මේ පණිවිඩය රන් භාණ්ඩ මිලදී ගන්න ඉන්න ඔබට තරමක සැනසිලිදායක ආරංචියක් වෙයි.

ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි වෙනසක් දක්නට ලැබෙන්නේ නැහැ.

මේ අද රන්මිල සටහන් වුණු හැටි...


Gold UnitGold Price
Gold Ounce Rs. 1,235,455.00
24 Carat 1 Gram Rs. 43,580.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 348,650.00
22 Carat 1 Gram Rs. 39,950.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 319,600.00
21 Carat 1 Gram Rs. 38,140.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 305,100.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post