රන් මිල දැවැන්ත ලෙස පහළට - ගන්නවා නම් අද තමයි හොඳම දවස

පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මේ දිනවල ශ්‍රී ලංකාවේ රන් මිල තවමත් ඉහළම මට්ටම්වලින් පහළට යෑමක් දැක්වේ.

ඒ අනුව ඉකුත් සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනට වඩා පහළ ගොස් ඇති බවට වාර්තා වුණා.

ඒ වාර්තා මත අද දින ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 8 ක් රු.294,000 කට මිලදී ගත හැකි වේ. එසේම කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 318,000 ක් ලෙස වාර්තා වේ.

ඒ අනුව,

කැරට් 22 රන් ග්‍රෑම් 8 294,000

කැරට් 24 රන් ග්‍රෑම් 8 318,000 ක් ලෙස මිල සටහන් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මිල තත්ත්වය රත්‍රං වෙළෙඳපොළේ වෙනස් විය හැකි හෙයින් මිලදී ගැනීමට පෙර හෙට්ටිවීදිය රන් වෙළෙඳස්ථානවලින් තහවුරු කිරීම වඩාත් සුදුසු වේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post