පාසැල් විද්‍යාගාරයේ රසායනික දිව ගෑ සිසුන් හතක් රෝහලේ..

දඹුල්ල රත්මලගහඇල කනිටු විදුහලේ දරුවන් 7 දෙනෙකු හදිසියේම දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලට ඇතුලත් කර ඇත.

ඒ් විද්‍යාගාරයේ බිම වැටුන යම් ද්‍රව්‍යයක් දිව ගෑම හේතුවෙන් ඇතිවු සංකූලතා හේතුවෙනි .

මෙසේ රොහල් ගතකර ඇත්තේ ඒම විදුහලේ 7 පංතියේ දරුවන් බවත් ඒ පිරිමි දරුවන් 5ක හා ගැහැණු දරුවන් 2ක් රොහල් ආරංචි පවසයි.

දරුවන්ට ප්‍රථිකාර අරබා ඇති අතර සිද්ධිය පිලිබදව දඹුල්ල පොලිසිය විමර්ෂන සිදුකරයි.

දඹුල්ල මහින්ද රත්නායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post