මේ ප්‍රදේශ 10ට අවධානම් නිවේදන

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

අද (25) පස්වරු 4:00 සිට හෙට (26) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය නිවේදනය කර ඇත.

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

ගාල්ල දිස්ත්‍රික්කය:

- ⁠නාගොඩ

- ⁠ඇල්පිටිය

- ⁠බද්දේගම

මහනුවර දිස්ත්‍රික්කය:

- යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:

- කෑගල්ල

- ⁠මාවනැල්ල

- ⁠යටියන්තොට

- ⁠අරණායක

- ⁠දෙහිඹ්විට

- ⁠රඹුක්කන


රත්නපුර දිස්ත්‍රික්කය:

- කලවාන

- ⁠ඇහැළියගොඩ

- ⁠රත්නපුර

මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය:

- සීතාවක

- ⁠පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය:

- නෙළුව

- ⁠යක්කලමුල්ල

කළුතර දිස්ත්‍රික්කය:

- ඉංගිරිය

- ⁠වලල්ලාවිට

- ⁠හොරණ


මහනුවර දිස්ත්‍රික්කය:

- ⁠දෙල්තොට

- ⁠දොළුව

- ⁠උඩුනුවර

- ⁠උඩපලාත

- ⁠පාතදුම්බර

- ⁠පාතහේවාහැට

- ⁠ගග ඉහල කෝරළය

- ⁠පස්බාගෙ කෝරළය

- ⁠උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය: 

- ⁠රුවන්වැල්ල

- ⁠වරකාපොල

- ⁠බුලත්කොහුපිටිය

- ⁠ගලිගමුව


කුරුණෑගල දිස්ත්‍රික්කය:

- රිදීගම

- ⁠අලව්ව

- ⁠නාරම්මල

- ⁠මල්ලවපිටිය


මාතලේ දිස්ත්‍රික්කය:

- රත්තොට

- ⁠යටවත්ත

- ⁠උකුවෙල

- ⁠පල්ලෙපොල

- ⁠ලග්ගල

- ⁠නාඋල

- ⁠අඹන්ගග කෝරළය


මාතර දිස්ත්‍රික්කය:

- වැලිපිටිය

නුවරඑළිය දිස්ත්‍රික්කය:

- අඹගමුව

- ⁠හගුරන්කෙත

- ⁠නේර්වුඩ්

- ⁠වලපනේ


රත්නපුර දිස්ත්‍රික්කය:

- ⁠ඉඹුල්පෙ

- ⁠කිරිඇල්ල

- ⁠කුරුවිට

- ⁠අයගම

- ⁠පැල්මඩුල්ල 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post