සුජීවාගේ ලොකු දුව අංජලීට මංගල සීනු -Photos

රටම ආදරය කරන කේ. සුජිවාගේ ආදරණීය දියණිය අංජලී රාජ්කුමාර්, අද විවාහ දිවියට පා තබලා..

ඒ බොහෝ දෙනෙක් දැන් දන්නා හඳුනන දිනිත එක්ක..

හැම වෙලාවෙම හිනා වෙලා සතුටින් ඉන්න පවුලක් විදියට , එයාලට නම් අද අමතක නොවෙන දවසක් වෙයි..

ඒ ආදරණීය දිනයේ අංජලීගේ ලස්සන බලන්නකෝ...

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post