ඔබත් දැනුවත් වෙන්න.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

මේ ඔබට කියන්න යන්නේ අද දවසේ කාලගුණය ගැන දැනුවත්විය යුතුම කතාවක්.. 

දිවයිනේ ස්ථාන කිහිපයකට ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා..

ඒ අනුව මධ්‍යම, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post