සල්ලි ඕනද ? එහෙනම් පොතත් අරන් ඉක්මණට යන්න..

ඔන්න බැංකුවට සල්ලි වැටිලා , මෙන්න විස්තරේ..

සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අද(12) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.

ප්‍රතිලාභී පවුල් දාහතර ලක්ෂ දොළොස්දහස් පන්සිය හැත්තෑහතරකට එලෙස ප්‍රතිලාභී දීමනාව හිමිවන බවයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post