වැලිගේපොළ හිටපු ප්‍රා.මන්ත්‍රීට මරණ දඬුවම

ඇඹිලිපිටිය මහාධිකරණය විසින් වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකුට මරණ දණ්ඩනය නියම කර ඇත.

මෙම දඬුවම නියම කර ඇත්තේ කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් ‘අලිබේබි’ නම් අයෙකුටයි.

මොහු වරදකරු කර ඇත්තේ වන්නේ 2012 වසරේදී වැලිගෙපල හටංගල ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post