ඇගේ ජීවිතය බේරුණේ හාස්කමකින් වගේ.. එයාර් ඉන්දියා අනතුර ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..

ඇයගේ ජීවිතය බේරුණේ හාස්කමකට වගෙයි..

ඊයේ සිදුවුණු ඒ මහා ගුවන් අනතුර, මේ නිසා මේ වෙනකොට ජීවිත රැසක් අහිමි වී අවසානයි.. 

ඒත් ඒ අවාසනාවන්ත කතා ඇතුළේ මේ ඇසෙන්නේ ඔබ හිතනවාට වඩා වෙනස් කතාවක්.. ඇය එතැනට එන්න විනාඩි 10ක් ප්‍රමාද වුණා..

අධික වාහන තදබදය නිසා ගුවන් තොටුපළට පැමිණීමට විනාඩි 10ක් ප්‍රමාද වූ ඉන්දීය ජාතික තරුණියක වූ භූමි චවුහාන්ට එයාර් ඉන්දියා AI171 යානාව මග හැරුණේ හාස්කමකට වගෙයි..

අවසන් ඇමතුම මගින්ද ඇගේ නම ප්‍රකාශයට පත් කොට තිබුනත් ඇය පැමිණෙන විට ගුවන් යානය පිටත්ව තිබුණා...

ගුවන් ගතව විනාඩි කිහිපයක් තුළ යානාව කඩා වැටී විනාශයට පත්වූයේ ඇයව කම්පනයට පත් කරමින් කිව්වොත් හරි... දෛවය ඇයට දෙවන අවස්ථාවක් ලබා දුන්නේ ප්‍රමාදය වුවත් ජීවිතයට වටිනාකම් ලබා දෙන බව සැමට පසක් කරමින් වීම විශේෂත්වයක්.. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post