ජනප්‍රිය ඇගේ මරණයට සැකපිට ලාංකිකයෙක් අත්අඩංගුවට..

ඇයගේ මරණය ගැන මේ වෙනකොට ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්..

බ්‍රසීලියානු ජනප්‍රිය යූටියුබ් තාරකාවක් වන Amanda Borges da Silvaගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා..

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු රැකියා විරහිත 31 හැවිරිදි අයෙක් වන අතර අදාළ සිදුවීම වන අවස්ථාවේ ගින්න නිවා දැමීමට උත්සාහ නොකිරීමත්, ඔහු මහල් නිවාසයෙන් පිටව යාමත් යන චෝදනා මත ඔහු අත් අඩංගුවට ගෙන තිබුණා..  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload