
මේ සිද්ධිය ගැන අද උදෑසනින්ම අසන්නට ලැබුණා..
ඒ විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් මෙහි නවතම තොරතුරු දැනගන්න තුරු සිටියේ නොඉවසිල්ලෙන් කිව්වොත් හරි..
බෙල් 212 යානයේ නියමුවන් දෙදෙනා ඇතුළුව එහි සිටි 12 දෙනාම බේරාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ..
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මේ බව පවසා තිබුණා.. කෙසේ වෙතත්, අද උදෑසන හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගතවූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ප්‍රදේශයට කඩා වැටි අනතුරට පත්ව තිබුණා..
මාදුරුඔය - කමාන්ඩෝ යුද හමුදා කදවුරේ පුහුණු සැසියක් සදහා මෙම හෙළිකොප්ටර් යානය ගමන් කර ඇති බවයි වාර්තා වුණේ..
මාදුරු ඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටර් අනතුර...තුවාල ලැබූවන් මුදා ගන්නා මෙහෙයුමේ නවතම දර්ශන මෙන්න - Hiru News #HiruMedia #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
Posted by Hiru News on Thursday, May 8, 2025