MrJazsohanisharma

ඇමති මණ්ඩලය වෙනස් කරනවා.. - බිමල්

ඉදිරි කාල සීමාවේදී ඇමතිවරුන් ඇතුළු ආණ්ඩුවේ අය දරන වගකීම් මාරු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

තමන් ද ඇතුළුව අමාත්‍යවරුන්ගේ වගකීම් එසේ වෙනස් කිරීමට ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියි.

ඇතැම් විට එහිදී අලුත් අය පත්වුණු ඇති බවද ඔහු පැවසුවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post