වාහන මිල ලක්ෂ ගණනකින් පහළට වාහනයක් ගන්න හොඳම වේලාව මේක...


වාහනයක් ගන්නද ඉන්නේ? මෙන්න අලුත්ම ආරංචිය… ලක්ෂ ගණනින් මිල පහළට

වාහන මිල පහළ ගොස් ඇති බව , වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සම්පත් මෙරින්චිගේ සඳහන් කර තිබෙනවා.

වාහනයක් ගන්න බලාගෙන ඉන්න අයට මේ දවස්වල ලැබෙන ආරංචි ගැන ටිකක් වැඩිපුර අවධානය යොමු කරන්න වෙලා…

ඒකට හේතුව, මෙරට වාහන මිල ගණන් සම්බන්ධයෙන් අලුත්ම තොරතුරක් එළියට පැමිණීමයි.

වාහන මිල ගණන් මේ වනවිට පහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම්පත් මෙරින්චිගේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, වාහන මිල ගණන්වල සිදුව ඇති මෙම පහළ යාමත් සමඟ වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අය අතරත් මේ ගැන වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

විශේෂයෙන්ම ලක්ෂ ගණනින් මිල පහළ ගොස් ඇති වාහන වර්ග මොනවාද? කියන කාරණය මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති කරුණක්.

වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවා නම්, මේ මිල වෙනස ගැන දැනගෙනම තීරණයක් ගන්න එක වැදගත්…

ලක්ෂ ගණනින් මිල පහළ ගිය වාහන වර්ග මොනවාද?

ඒ ගැන සම්පූර්ණ විස්තර මෙන්න… 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post