මඟුලකට ආයෝජනයකට රත්තරන් ගන්න හිතන් ඉන්නවද? අදනම් ඒකට හොඳම දවසක් - මෙන්න අද ලංකාවේ රන්මිල


අද (23) දින ජාත්‍යන්තර වෙළඳපොලේ රන් හා රිදී මිල සුළු වශයෙන් වෙනස් වී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය තුළ, ජාත්‍යන්තර වෙළඳපොලේ මිල පහත වැටීමේ බලපෑම ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ ද පිළිබිඹු විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් විශ්වාස කරයි.

ඒ අනුව අද ලංකාවේ රන්මිල පහතින්,

රන් අවුන්ස රු. 1,328,882.00

කැරට් 24 ග්‍රෑම් 1 රු. 46,880.00

කැරට් 24 ග්‍රෑම් 8 (උකස් 1) රු. 375,000.00

කැරට් 22 ග්‍රෑම් 1 රු. 42,980.00

කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 343,800.00

කැරට් 21 ග්‍රෑම් 1 රු. 41,020.00

කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 328,200.00

මිල නිරන්තරයෙන් වෙනස් වන බැවින් මිලදී ගැනීමට පෙර ගණන් නැවත විමසා බැලීම සුදුසුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post