සුබ ආරංචියක් - ගිනි ගණන් වූ බිත්තර මිල යළි පහළට


මේ වනවිට මිල පහළ බැස ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඒ බිත්තර නිෂ්පාදනය ඉහළ යාම හමුවේයි.

ඒ අනුව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post