කලකට පසු රන්මිලේ දැනෙන වෙනසක්.. පවුමක නව මිල මෙන්න..

මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන ඒ විශේෂ ආරංචියයි. 

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,399,162.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 362,000.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,360.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 45,250.00ක් සහ රුපියල් 43,190.00ක් ලෙසයි සඳහන් වූයේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post