ගිනි ගණන් ගිය රත්තරන් - අද මිල ගණන් මෙන්න


පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ රන් මිල සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවතුණි. නමුත් මේ වනවිට ලෝකය තුල උද්ගතව ඇති මෙම තත්ත්වය හේතුවෙන්, රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා කර ඇත.

මේ මත පදනම්ව, අද (03-03-2026) වන විට,

කැරට් 24 රන් ග්‍රෑම් 1 ක් රුපියල් 56,690 ක් ලෙස වාර්තා වේ. මේ අතර, කැරට් 24 රන් පවුම රුපියල් 453,520 ක් ලෙස වාර්තා වේ.

කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රුපියල් 51,970 ක් ලෙස වාර්තා වේ. කැරට් 22 රන් පවුම රුපියල් 415,760 ක් ලෙස වාර්තා වී ඇත.

කැරට් 21 රන් ග්‍රෑම් 1 ක මිල රුපියල් 49,600 ක් ලෙස වාර්තා වී ඇත.කැරට් 21 රන් පවුමක් (ග්‍රෑම් 8) අද රුපියල් 396,800 ක් ලෙස වාර්තා වී තිබේ.

ඊට අමතරව, දේශීය චෙට්ටියාර් වීදියට අනුව, කැරට් 24 - 420,000, කැරට් 22 - 386,400 කැරට් 18 - 315,000 ක් ලෙස වාර්තා වී ඇත. මේ අනුව, අද ලෝක වෙළඳපොලේ රන් මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 5,366 ක් වීම සැලකිය යුතු කරුණකි.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post