
අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් විශේෂ කතාවක්.
දිනෙන් දින ඉහළ ගිය රන් මිල ඔන්න අද ආයෙත් වතාවක් අඩු වෙලා.
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,605,833.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 56,650.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 51,930.00ක් සහ රුපියල් 49,570.00ක් ලෙසයි සඳහන් වූයේ.