
අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..?
මෙන්න අදත් රන්මිලේ සුළු අඩුවීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,545,480.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 54,520.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 49,980.00ක් සහ රුපියල් 47,710.00ක් ලෙසයි සඳහන් වූයේ.