සියලුම රජයේ පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීලමාතාවන් වෙත රු 3000 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනක්  ක්‍රියාත්මක කර තිබුණි.

ඒ අනුව එහි කාලය තවත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

එම තිළිණපත්වල වලංගු කාලය ලබන අවසන් වීමට තිබුනේ 15 දටය.

කෙසේ වෙතත් ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එහි වලංගු කාලය ලබන 28 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙන බව සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post