සුභ ආරංචියක් - මෙන්න මේ රාජ්‍ය සේවකයන්ගේ උසස් වීම් සාකච්ඡා සාර්ථකයි



මෙන්න මේ රාජ්‍ය සේවකයන්ගේ උසස් වීම් සාකච්ඡා සාර්ථකයි

ග්‍රාම නිලධාරීන්ගේ උසස් වීම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව 2009 හා 2010 ග්‍රාම නිලධාරී සංගමය පවසා ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංගමයේ නියෝජිතයන් මේ බව පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post