බිත්තරේ මිලේ ලොකු වෙනසක් - මෙන්න නව මිල

වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව තොරතුරු වාර්තා වී ඇත.

ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 30කට පමණ අලෙවි කෙරෙන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය නිවේදනය කර ඇත.

බිත්තර නිෂ්පාදනය ඉහළ යාම මෙලෙස මිල පහළ යාමට හේතුව බව එහි ලේකම් අනුරසිරි මාරසිංහ මහතා වාර්තා කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post