ඔබේ වාහන සිහිනය සැබෑවක් වෙන්නයි යන්නේ.. මෙන්න සුබ ආරංචියක්..

හැමෝගෙම වාහන හීනවලට මේ පණිවිඩය නම් සුබදායක වේවි. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ ආරංචියක්.. 

මෙරටට වාහන ආනයනය කිරීමට ආරම්භ කිරීමෙන් අනතුරුව, මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් පහළ යමින් තිබෙනවා.

වාහන අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ, නවීන පන්නයේ වාහන ආනයනය සහ එම වාහන මිල ගණන් සාධාරණවීම හේතුවෙන් භාවිතා කරන ලද මෙරට වාහනවල මිල පහළ යාම මීට හේතුවී ඇති බවයි.

පසුගිය වසරේ වාහන ආනයනයට පෙර පැවැති වාහන මිල සහ අද (20) දින වන විට වෙළෙදපොළේ පවතින වාහන මිල ගණන් ඔවුන් දක්වා තිබුණේ මෙලෙසයි..

පෙර මිල - ටොයෝටා ප්‍රිමියර් 2017 එක්කෝටි හැට ලක්ෂයයි

නව මිල - ටොයෝටා ප්‍රිමියර් 2017 එක්කෝටි හතළිස් ලක්ෂයයි

පෙර මිල - ටොයෝටා විට්ස් 2018 ලක්ෂ 90යි

නව මිල - ටොයෝටා විට්ස් 2018 ලක්ෂ 70යි

පෙර මිල - ටොයෝටා ඇක්වා ජී 2012 ලක්ෂ 75යි

නව මිල - ටොයෝටා ඇක්වා ජී 2012 ලක්ෂ 63යි

පෙර මිල - හොන්ඩා වෙසල් 2014 ලක්ෂ 96 යි

නව මිල - හොන්ඩා වෙසල් 2014 ලක්ෂ 85යි

පෙර මිල - හොන්ඩා ෆිට් 2012 ලක්ෂ 83 යි

නව මිල - හොන්ඩා ෆිට් 2012 ලක්ෂ 62 යි

පෙර මිල - හොන්ඩා ග්‍රේස් 2014 ලක්ෂ 95යි

නව මිල - හොන්ඩා ග්‍රේස් 2014 ලක්ෂ 83යි

පෙර මිල - නිශාන් එක්ස් ට්‍රේල් 2015 එක්කෝටි හතලිස් ලක්ෂයයි

නව මිල - නිශාන් එක්ස් ට්‍රේල් 2015 ලක්ෂ 95යි

පෙර මිල - සුසුකි වැගන් ආර් 2014 ලක්ෂ 62යි

නව මිල - සුසුකි වැගන් ආර් 2014 ලක්ෂ 50යි

පෙර මිල - සුසුකි ඇල්ටෝ 2015 ලක්ෂ 39යි

නව මිල - සුසුකි ඇල්ටෝ 2015 ලක්ෂ 32යි

පෙර මිල - සුසුකි ජපන් ඇල්ටෝ 2017 ලක්ෂ 52යි

නව මිල - සුසුකි ජපන් ඇල්ටෝ 2017 ලක්ෂ 45යි

පෙර මිල - මයික්‍රෝ පැන්ඩා 2015 ලක්ෂ 30යි

නව මිල - මයික්‍රෝ පැන්ඩා 2015 ලක්ෂ 25යි

අරුණ පුවත්පත ඇසුරෙන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post