.png)
මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන කතාව..
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යාමත් සමග මෙරටත් රන් මිල ද තියුණු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයේ රන් මිල ගණන් සටහන් වන්නේ මෙලෙසින්...
| Gold Unit | Gold Price |
|---|---|
| Gold Ounce | Rs. 1,340,283.00 |
| 24 Carat 1 Gram | Rs. 47,280.00 |
| 24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 378,250.00 |
| 22 Carat 1 Gram | Rs. 43,340.00 |
| 22 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 346,750.00 |
| 21 Carat 1 Gram | Rs. 41,370.00 |
| 21 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 331,000.00 |