කල් දැමූ උසස් පෙළ විෂයන් සඳහා නව කාලසටහන මෙන්න

මෙවර උසස් පෙළ විභාගය ඇරඹි දිනයේ පටන් කාලගුණයෙන් විවිධ බාධා මතුවුණා. 

දිට්වා සුළි කුණාටුවේ බලපෑමත් සමග මේ ගැන බොහෝ දෙනා කතා කරන්නට වුණා. මේ අන්න ඒ ගැන නැවතත් ඇසෙන කතාවයි.. ආපදා තත්ත්වය නිසා අතරමග නැවතුණු උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මේ වන විට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ජනවාරි 16 සිට 22 දක්වා කාලය තුළ ෛඉතිරි විෂයන් පැවැත්වෙනු ඇතියි.

එම සංශෝධිත කාල සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post