හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේ රෝහල් ගත කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඇතුලත්කර තිබෙනවා.

ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා මෙලෙස රෝහලට ඇතුළත් කළ බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post