
2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත.
මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මාර්ග අනතුරු අවම කිරීමේ වැඩසටහන් සදහා අමතර රුපියල් මිලියන 1000ක් වෙන් කල බව නිවේදනය කර ඇත.
මෙමගින් රියදුරන්ට සිදුවන මාර්ග අනතුරු අවම කිරීමට අරමුණු කර ඇත.