දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න

ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද (06) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දැක්වේ.

ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිලෙහි වෙනසක් සිදුව නැති බව වාර්තා විය.

එසේ වුවත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බවද සඳහන් වේ.  

කැරට් මිලදී ගන්නා මිල විකුණුම් මිල
කැරට් 24 LKR 307,300 LKR 315,900
කැරට් 22 LKR 281,700 LKR 289,700
කැරට් 21 LKR 269,100 LKR 276,300
කැරට් 18 LKR 230,700 LKR 237,200

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post