රන් මිල අද මෙච්චරකින් ඉහළ ගිහින් - නවතම මිල ගණන් මෙන්න

අද (06) දින ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව වෙනස් වූ ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දක්වා ඇත.

ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි සුළු වෙනසක් දක්නට ලැබෙයි.

එහෙත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන්.

කැරට් මිලදී ගන්නා මිල විකුණුම් මිල
කැරට් 24 LKR 307,300 LKR 315,900
කැරට් 22 LKR 281,700LKR 289,700
කැරට් 21 LKR 269,100LKR 276,300
කැරට් 18 LKR 230,700 LKR 237,200

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post