විශේෂ දැනුම්දීමක් - මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම දැන් සිට අත්හිටුවයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විදේශිකයින් සඳහා ත්‍රීරෝදරථ පැදවීමට රියැදුරු බලපත්‍ර දැනට නිකුත් නොකරන බව දැනුම් දී ඇත.

ඒ අනුව ඒ සඳහා තාවකාලික ත්‍රී රෝද බලපත්‍රයක් ලබාදීමට ද කිසිදු සැලසුමක් නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

එමෙන්ම වලංගු ත්‍රී රෝද රථ රියැදුරු බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ විදේශකයන් වාහන පදවන්නේ නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post