
මේ කියන්න යන්නේ රන්මිල ගැන ඇසෙන ඒ විශේෂ ආරංචියයි.
අද රන් පවුමක මිල නතර වුණේ කොහෙන්ද..? මේ අන්න ඒ ගැන අද ඇසෙන කතාවයි.
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,284,352.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 45,310.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 41,540.00ක් සහ රුපියල් 39,650.00ක් ලෙසයි සඳහන් වූයේ.