
ඔන්න ඉතින් මේ කියන්න යන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය 75 වන සංවත්සරය සනිටුහන් කරමින් පසුගිය අගෝස්තු 28 වන දින නිකුත් කරන ලද රු.2000 මුදල් නෝට්ටුව ගැන ඇහෙන ආරංචියක් ගැන.
ඇත්තටම කිව්වොත් ඔබ දැනටමත් මේ නෝට්ටුව අතට අරගෙනත් ඇති. ඔන්න ඉතින් බලන්නකෝ මහ බැංකුව නිකුත් කරපු ඒ නිවේදනය.
මහජනතාව විසින් මෙම සමරු මුදල් නෝට්ටුවේ පිරිවිතරයන් පිළිබඳව සැලකිල්ලෙන් යුතුව නිරීක්ෂණය කරන ලෙසයි මහ බැංකුව දැනුම් දෙන්නේ.
මේ පිළිබඳ දැන්වීම පහතින් දැක්වේ.