CID ආ ජනප්‍රිය නිලි ශ්‍රීමාලි පද්මේ ගැන චෝදනාවලට උත්තර දෙයි..

Srimali Fonseka

කෙහෙල්බද්දර පද්මේ සහ ඔහු සමග සබඳතා පැවැත්වූ බව කියන නිළියන් ඇතුළු කීප දෙනෙකු පිළිබදව මේ දිනවල දැඩි කතාබහට ලක්වෙනවා.

ඒ පිළිබදව ප්‍රකාශයක් ලබා දීමට ජනප්‍රිය නිලි ශ්‍රීමාලි ෆොන්සේකා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

පැය කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමෙන් පසු ඇය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කලේ තමන් කෙහෙල්බද්දර පද්මේ යන අයව නොදැන සිටි බවත්, කෙහෙල්බද්දර පද්මේ සමඟ වන සිය ඡායාරූපය ඩුබායි හි පැවති අවුරුදු උත්සවයකදී ගත් එකක් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post