අද රන් මිල පහළටම - වෙළඳපොළේ උණුසුම වැඩිවෙයි



ලෝක වෙළඳපොළේ රන් මිලේ ඉහළ යාමත් සමඟ මෙරට රන් මිල තවමත් ඉහළම මට්ටම්වලින් පහළට යෑමක් දක්වමින් පවතිනවා.

එමෙන්ම අද දිනයේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 300,600 ක් වන බව වාර්තා වේ.

ග්‍රෑම් එකක රන් මිල (අනුමානයෙන්):

කැරට් වර්ගයග්‍රෑම් එකක මිල (රු.)
කැරට් 22 ග්‍රෑම් 8300,600
කැරට් 24 ග්‍රෑම් 8

325,000


මෙම මිල තත්ත්වය රත්‍රං වෙළෙඳපොළේ වෙනස් විය හැකි බැවින්, මිලදී ගැනීමට පෙර හෙට්ටිවීදිය රන් වෙළෙඳස්ථානවලින් තහවුරු කිරීම වඩාත් සුදුසුය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post