මත් ලෝලීන්ට උදෙන්ම පණිවිඩයක්.. මෙන්න අලුතින්ම ආ ගැසට්ටුව..

මේ පුවත උදෙන්ම ඇහෙන කොට ටිකක් විතර බය වුණා නේද? 

ගණන් වෙනස් වෙලා කියලා.. ඒත් බය වෙන්න දෙයක් නෑ හොදේ..

මත්පැන් සම්බන්ධයෙන් වන නව ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී එහි ඇතුළත්.

ඊට අදාළ වන රීතී අද සිට සංශෝධනය කරමිනුයි නව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post