අද රෑ ගොඩක් විශේෂයි හැමෝම බලන්න

අද (20) රාත්‍රියේ මේ වසරේ දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥයින් වාර්තා කර ඇත.

මෙම උල්කාපාත වර්ෂාව 'ඔරායනිඩ්' ලෙස නම් කර තිබේ.

තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ අලුයම 3.00ත් 5.00ත් අතර කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් නිරීක්ෂණය කළ හැකි බවයි.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post