ගමේ බට්ටි, පාතාලයේ සෙව්වන්දි වුණ හැටි

ගනේමුල්ල සංජීවගේ ඝාතනයට මසකට පෙර තමන් විදෙස්ගතවන බව පවසා ඉෂාරා සෙව්වන්දි නිවසෙන් පිටත්වූ බව ඇගේ මාමා පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ රුමේනියාවට යන බව පවසා සෙව්වන්දි එලෙස නිවසෙන් පිටව ගිය බවයි.

ඊට අදාළ වීඩියෝව පහතින්...

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post