Homenews මන්ත්‍රී පුත්‍රයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට byEditorial Staff -October 24, 2025 0 දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය නගර සභා මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත් ව ඇත.ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter