සුරේන්ද්‍ර වසන්තගේ බිරිඳ මැණික්ගෙන් සංවේදී කතාවක්

මැණික් ලංකා රාජිනී නම කියූ සැනින් ඇයව හුඟාක් අය දන්නවනේ…

ක්ලබ් වසන්තගේ මරණයෙන් පස්සේ ඇය ජිවිතයේ බොහෝ දේ තේරුම් අරගෙන…

හිමිවීම් අහිවීම් ගැන , ජිවිතයේ යතාව ඇය දැන් අවබෝධ කරගෙන ඉන්න බවයි විටින් විට ඇය මුහුණු පොතේ පළ කරන සටහන්වලින් පේන්නේ …

ඒත් එක්කම ඇය මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනක් එක්ක වීඩියෝවක් එක්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post