
ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් විද්‍යුත් සංචාරයට අදාළ ගැසට් පත්‍රය අවලංගු බව වාර්තා කරයි.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් 15වැනි දින සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම කෙටි කාලීන සංචාරකයින් (සංචාරක සහ ව්‍යාපාරික) සඳහා විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීම අනිවාර්ය බව ප්‍රකාශ කරමින් ඔක්තෝබර් 13වැනි දින නිකුත් කරන ලද අඳාළ නිවේදනය මෙසේ අවලංගු කර ඇත.
ඒ නැවත දැනුම් දෙන තුරු බව වාර්තා වේ.