
වෙඩි තිබීමෙන් තුවාල ලැබූ සභාපතිවරයා මේ වන විට රෝහල් ගත කර තිබේ.
ප්‍රාදේශීය සභාවේ මහජන දිනය වන අද දිනයේ සභාපති පුටුවේ රැඳී සිටිය දීම සභාපතිවරයා ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයිද සදහන්ය.
යතුරුපැදියකින් පැමිණියේ වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇත.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමගි ජන බලවේගයෙන් තේරුම් තේරී පත් වූයේ පසුගියදා එම සභාවේ පැවති විවෘත ඡන්ද විමසීමකදීය.
වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.