සියලුම සුරාසැල් ‍හෙට වැසෙයි

දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන හෙට (03) වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ලෝක අමද්‍යප දිනය වෙනුවෙනි.

අදාළ නීතිය කඩ කරන මත්පැන් අලෙවිසැල්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post