උදාවූ අලුත් මාසයේ ලිට්‍රෝ ගෑස් මිල ගැන ඇසෙන ආරංචිය මෙන්න..

සැම මාසයකම වගේ මේ මාසයේදීත් ඔබ ගෑස් මිල ගණන් ගැන සැලකිල්ලෙන් ඇති..

ලිට්‍රෝ ගෑස් මිල ගැන ඇසෙන ඒ ආරංචිය ගැනයි මේ කතාව.. 

ඒ අනුව, සැප්තැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොවන බවයි වාර්තා වෙන්නේ..

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මේ බව නිල වශයෙන් පවසා තිබුණා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post