Homenews ඕල්කට් මාවතේ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි byEditorial Staff -September 26, 2025 0 කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇත.දුම්රිය මූලස්ථානය අසල දී මෙම අනතුර සිදුව තිබේ.කෙසේ නමුත් අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැත. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter