වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය...

මේ වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම කතාව...

වාහන ආනයනයට අදාළව රජය අපේක්ෂා කළ ඉලක්ක ද ඉක්මවා ඩොලර් මිලියන 1570ක ණයවර ලිපි මේ වනවිට විවෘත කර ඇති බව මුදල් කාරක සභාවේදී අනාවරණ වුණා.

එමෙන්ම පුරෝකථනය කළ බදු ප්‍රමාණයට වඩා වැඩි බදු ප්‍රමාණයක් මේ වසරේදී වාහන ආනයනය මගින් ලබා ගත හැකි වනු ඇති බවයි මුදල් කාරක සභාව හමුවට පැමිණි වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post