පිරිසක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ. 

අදාළ බස් රථයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් ගමන්කර තිබූ බවද වාර්තා වෙයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post